Spelling Training
Improve spelling accuracy and writing clarity through structured practice.
About This Course
Spelling Training helps you learn how to write English words correctly. Improve vocabulary, reduce spelling mistakes, and build confidence in writing through simple practice, daily exercises, and easy-to-remember spelling techniques.
මෙම Spelling පාඨමාලාවෙන් ඔබට ඉංග්‍රීසි වචන නිවැරදිව ලිවීමට ඉගෙන ගත හැක. දිනපතා පුහුණුව, සරල ක්‍රම සහ මතක තබාගන්න පහසු උපක්‍රම මගින් ඔබේ spelling වැරදි අඩු කරගෙන විශ්වාසයෙන් ලිවීමට හැකියාව ලැබේ.
How You Will Improve
වචනයකට අකුරු මතක තබාගෙන (dictation ආකාරයට) ලියනවා වෙනුවට වචනයකට අදාලව ඉංග්‍රීසි අකුරු එන ආකාරය ඔබම තේරුම් අරගෙන ගැලප ගන්නා ආකාරය මෙහිදී ප්‍රගුණ කෙරේ. එය පහත පියවර ඔස්සේ සිදුකෙරේ.වචනයකට අකුරු මතක තබාගෙන (dictation ආකාරයට) ලියනවා වෙනුවට වචනයකට අදාලව ඉංග්‍රීසි අකුරු එන ආකාරය ඔබම තේරුම් අරගෙන ගැලප ගන්නා ආකාරය මෙහිදී ප්‍රගුණ කෙරේ. එය පහත පියවර ඔස්සේ සිදුකෙරේ.
- 1
අපි මුලින්ම ඉංග්‍රීසි අකුරු වර්ග (Alphabet) ඔබට පැහැදිලිව හඳුන්වා දෙන්නෙමු.
- 2
ඉන්පසු, සරල සිංහල වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම ඔබට පියවරෙන් පියවර ඉගැන්වෙමු.
➡️මෙය හරහා, ඔබට දිග සිංහල නම් හෝ ලිපිනයක් වුවද නිවැරදිව ලියන්න පුළුවන් වෙනවා.
- 3
එයට පසුව, එම ක්‍රමයම භාවිතා කරමින් සරල ඉංග්‍රීසි වචනවල සිට ඉතා අපහසුම ඉංග්‍රීසි වචන ලියන ආකාරය දක්වා අපි ඔබට උගන්වන්නෙමු.
Course Structure

- 8 videos
- 1 hour per lesson
Course Features

- ඉතා සරල සිංහල වචනවල සිට අමාරු ඉංග්‍රීසි වචන දක්වා පැහැදිලි කිරීම.
- ඉංග්‍රීසි වචන ලිවීමේදී අකුරු යෙදෙන ආකාරය ඉතා පැහැදිලිව කියා දෙනු ලැබේ.
- මෙතෙක් කල් ඉංග්‍රීසි වචන ලිවීම ගැටළුවක් වූ වැඩිහිටියන් සඳහා සකස් කරන ලද වැඩසටහනක්.
- මුද්‍රිත නිබන්ධන නිවසට කුරියර් කර එවනු ලැබේ
Pricing

Bank Account Details
Sampath Bank — Piliyandala
Account Name:
Lindsis English Institute
Account No
1019 1402 2721
Bank of Ceylon — Piliyandala
Account Name:
Lindsis English Institute
Account No
0087279284
Send Payment slip
WhatsApp: +94 772 766 644
Frequently Asked Questions
It helps you write English words correctly, reduce spelling mistakes, and write with confidence. Instead of memorising letters like dictation, you learn to understand how letters fit a word so you can spell even difficult words yourself.
First we introduce the English alphabet clearly. Then you learn to write simple Sinhala words in English letters (so you can write even long Sinhala names or addresses correctly). Finally we build up from simple English words to the most difficult ones.
It's a video course of 8 videos, about 1 hour per lesson, for LKR 6,000. Printed notes are couriered to your home.
It's designed especially for adults who have struggled with English spelling. It's great for anyone who wants to reduce mistakes and write English words accurately for work, exams and daily use.
Let's Talk
Be a part of 3,000+ students learning with EnglishClass.Lk
3K+
Students
4.9★
Rating
20+
Years
Ready to start your English journey?
Contact our team and we'll help you choose the right program for your level and goals.
Call us
+94 772 766 644