✅ IELTS කරගන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම නැතුව ඔයා හිර වෙලානම් මේ program එක ඔයාටයි.

🔸 එකපාරටම IELTS training එකකට සමබන්ධ වෙලා අසීරුතාවයට පත්වෙන්නෙ නැතුව පළමුව ඉංග්‍රීසි ටික හදාගෙන ඉමු.

🔸 මේ වැඩසටහනෙන් ඉංග්‍රීසි ටික හදාගත්තහම IELTS training එකකට ඉතාම සාර්ථකව මුහුණ දීලා IELTS ලේසියෙන්ම ගොඩදාගන්න පුළුවන්.

🔸 Speaking සහ Listening දියුණු කරන්න native speakers ලගේ video සාකච්චා කරනවා.

🔸 Writing වලදි essays ලිවීම ලේසි වෙන්න දිග වාක්‍ය හැදෙන හැටි පියවරෙන් පියවර කියාදෙනවා.

🔸 Passive Voice සහ Conjunctions ඇතුළු IELTS වලට අවශ්‍ය grammar දැනුම සම්පුර්ණයෙන්ම ලබාදෙනවා.

🔸 රැකියාවේ අවශ්‍යතාවයට ඉංග්‍රීසි හදාගන්න අවශ්‍ය අයටත් මේ වැඩසටහන ගොඩක් ගැලපෙනවා.

🔸 දින 10කදි (පැය 30කදි) ඔබ බලාපොරොත්තු නොවන තරම් ඉහල හැකියාවක් ලබාදෙන්න අපි සියල්ල සුදානම් කරලා තියෙන්නේ.

🔸 Student කෙනෙක් විදිහට register වුනහම අපේ website එකේ ඔයාගේ student account එකට ගිහින් කැමති වෙලාවක lessons වල video බලන්නත් පුළුවන්.

✅ දුර්වලම අයට මුල ටික වෙනම දින 10ක වැඩසටහනකින් උගන්වනවා. භය නැතුව කතා කරන්න. බැරිම අයට වුනත් අපි විසඳුමක් දෙනවා.

✅Online පන්ති විස්තර:-

🔸Zoom(website එකෙන් වීඩියෝ එක බලන්නත් පුළුවන්)

🔸පාඨමාලා ගාස්තුව(online):- රු.9900/-

🔸සතියේ දිනවල දවස් දෙකක් රෑ 8.00-11.00

🔸දින 10යි. (මාස එකහමාරයි)

🔸ඔබට අවශ්‍යනම් විකල්ප වශයෙන් මෙම පාඨමාලාවට අදාල සියලු පාඩම් වීඩියෝ ලෙස එකවර වෙබ් අඩවිය තුලින් මිලට ගතහැකි අතර ඒ පිලිබන්ධ තොරතුරු Video Packages යටතේ සඳහන් කර ඇත.


✅ IELTS ගැන කනස්සල්ලෙන්ද ඉන්නේ? වෙන පන්තිවලට ගියාට අල්ල ගන්න බැරිද?
exam එකට ready වෙන්න ලොකු කාලයක් නැතුව අවුලෙන්ද ඉන්නේ?
ඔයාල වෙනුවෙන්ම හදපු මේ පන්තියට එන්න.
🔸 දැනට තියෙන දැනුම IELTS වලට යොදාගන්නෙ කොහොමද කියල පැහැදිලිව කියල දෙනවා.
🔸 Writing සහ Speaking වලදි වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නනම් දිග වාක්‍ය (compound/complex sentences) යොදාගන්න වෙනවා කියල පන්තිවල කිව්වට එවැනි වාක්‍ය හැදෙන හැටි බොහෝ පන්තිවල කියල දෙන්නෙ නැ. අපේ පන්තියෙදි පැහැදිලිවම දිග වාක්‍ය හැදෙන විදිහ කියා දීලා essay එකට සහ Speaking part 2 වලට ලකුණු වැඩිකරගන්න උදව් කරනවා.
🔸 ඔයාල ලියන essays බලල අඩුපාඩු කියල දෙනවා.
🔸 සාමාන්‍ය ලකුණු මට්ටමක් ගන්න විශාල vocabulary එකක් ඕන කියල කියනවා වෙනුවට generally භාවිතා වෙන්න අවශ්‍ය phrases ගැන දැනුවත් කරනවා. එතකොට ලොකු vocabulary related stress එකක් නැතුව අවශ්‍ය band score එකට යන්න පුළුවන්.
🔸 exam එකට නිතර එන speaking topics ටික දීලා ඒවට කතා කරන විදිහ කියල දෙනවා.
🔸 Reading සහ Writing වල question types ටික කියල දීලා tips යොදාගෙන past papers වලට answers හොයන විදිහ සාකච්චා කරනවා.

✅Online පන්ති විස්තර:-
🔸Zoom(website එකෙන් වීඩියෝ එක බලන්නත් පුළුවන්)
🔸පාඨමාලා ගාස්තුව(online):- රු.14900/-
🔸සතියේ දිනවල දවස් දෙකක් රෑ 8.00-11.00
🔸දින 12යි. (මාස එකහමාරයි)


🟥එකපාරටම IELTS training එකට සම්බන්ධ වෙන්න තරම් ප්‍රමාණවත් දැනුමක් ඔයාට නැතිනම් අපේ Pre-IELTS පන්තියට හරි Basic English පන්තියට හරි සහභාගී වෙන්න පුළුවන්. 


✅ රැකියාව/ව්‍යාපාරය කරගන්න අවශ්‍ය ඉංග්‍රීසි දැනුම නැතුව ඔයා හිර වෙලානම් මේ program එක ඔයාටයි.

✅ IELTS කරන්න plan කරන අයට අවශ්‍ය දැනුමත් මේකෙන් ලැබෙනවා.

🔸 මෙතෙක් කල් හදාගන්න බැරිවුන ඉංග්‍රීසි ටික අපි හදල දෙනවා.

🔸 දින 10කදි (පැය 30කදි) ඔබ බලාපොරොත්තු නොවන තරම් ඉහල හැකියාවක් ලබාදෙන්න අපි සියල්ල සුදානම් කරලා තියෙන්නේ.

🔸 නිබන්ධන courier කරලා එවනවා(PDF අසාර්ථක නිසා)

🔸 Student කෙනෙක් විදිහට register වුනහම අපේ website එකේ ඔයාගේ student account එකට ගිහින් කැමති වෙලාවක lessons වල video බලන්නත් පුළුවන්.

✅ දුර්වලම අයට මුල ටික වෙනම දින 10ක වැඩසටහනකින් උගන්වනවා. භය නැතුව කතා කරන්න. බැරිම අයට වුනත් අපි විසඳුමක් දෙනවා.

✅Online පන්ති විස්තර:-

🔸Zoom(website එකෙන් වීඩියෝ එක බලන්නත් පුළුවන්)

🔸පාඨමාලා ගාස්තුව(online):- රු.9900/-

(මෙවැනි ගුණාත්මක සහ සැලසුම් සහගත වැඩසටහනක් ඔබ සුලභව දකින වෙනත් බොහෝ අවිධිමත් online පන්ති මෙන් මීට වඩා කුඩා මුදලකට පැවැත්විය නොහැකි බව කාරුණිකව සඳහන් කරමු.)

🔸සතියේ දිනවල දවස් දෙකක් රෑ 8.00-11.00

🔸දින 10යි. (මාස එකහමාරයි)

 


🔵 Spellings Class

✅ඉංග්‍රීසියෙන් ලියන්න බැරි හැමෝටම අපි ඉංග්‍රීසියෙන් ලියන්න උගන්වනවා.
🔸ඔබට තවමත් ඉංග්‍රීසියෙන් ලිවීමට හැකියාවක් නැද්ද?
🔸වචනයකට අකුරු නිවැරැදිව ගලපගන්න බැරිද?
🟥ඔබගේ ඉංග්‍රීසි ලිවීමේ හැකියාව වර්ධනය කරන එකම පාඨමාලාව. 
✅සරල වචනෙ ඉදන් අමාරු වචන වෙනකන්  අකුරු ගලපා ඉංග්‍රීසි නිවැරැදිව ලිවීමේ හැකියාව වර්ධනය කරගන්න එන්න ඔබ වෙනුවෙන්ම වෙන්වූ spellings පන්තියට.

 



Terms & Conditions | Privacy Policy & Refund Policy