𝗕𝗮𝘀𝗶𝗰 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 📝🌱
🔸මූලික ඉංග්‍රීසි අවබෝධයක් හෝ නොමැති අයට සරල වාක්‍යයක් හැදෙන ආකාරය ඇතුළුව ඉංග්‍රීසි භාෂාව කතා කරන්න අවශ්‍ය කරන වැදගත්ම කොටස් පියවරෙන් පියවර සරලවම උගන්වන වැඩසටහනක් මේක.
🔸අපේ General Stage නිබන්ධන මාලාවට(booklet series එකට) අයත් පළමු booklets 16 මේ වැඩසටහන තුලදී සාකච්චා කරනවා.
🔸මූලික දැනුම නැති කෙනෙක්ට වුනත් මුල ඉඳල ඉගෙනගෙන එදිනෙදා කතාබහට අවශ්‍ය හැකියාව හදාගන්න මේ වැඩසටහනේ ආවරණය කරන කොටස් ටික ප්‍රමාණවත් වෙනවා.
🔸මේ වැඩසටහනේ පාඩම් කිහිපයක දැනුම හදාගත්තට පස්සෙ speaking package එකක් අරගෙන අපේ speaking teacher කෙනෙක් එක්ක තනිව කතා කරන්න පුහුණු වෙන්නත් පුළුවන්. ඒ ගැන විස්තර Speaking sessions යටතේ සඳහන් කරල තියෙනවා.
🔸IELTS නම් ආසන්න වශයෙන් ලකුණු 5ක් දක්වාත් PTE නම් ආසන්න වශයෙන් ලකුණු 43 සීමාව දක්වාත් ලබාගන්න මේ වැඩසටහනෙන් දෙන ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් වෙනවා.
🔸පාසල් දරුවෙකුට වුනත් මේ වැඩසටහන ආවරණය කරගැනීමෙන් OL විභාගය දක්වා ඉංග්‍රීසි විෂයට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලබාගන්න පුළුවන්.
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗷𝗼𝗶𝗻 🔗🚀
1. වෙබ්සයිට් එකට ලියාපදිංචි වීමෙන් වීඩියෝ ලෙස ලබාගන්න පුළුවන්.
2. අපිට කතා කරලා individual class (තනිව ඉගෙන ගැනීම) එකකට physical හෝ online විදිහට ගුරුවරයෙක් ලබාගැනීමෙන්:
🔸අපගේ වැඩසටහන්වල අප හැමවිටම පවත්වාගන්නා ගුණාත්මක බව ඇතිව කණ්ඩායම් පන්තියක් මෙහෙයවනවිට අයකලයුතු මිලට එකවර ප්‍රමාණවත් පිරිසක් එකතු කිරීමේ දුෂ්කරතාවය මත දැනට කණ්ඩායම් පන්ති ලෙස මෙම පන්ති නොපවත්වන බව කරුණාවෙන් සලකන්න.
✅𝗩𝗶𝗱𝗲𝗼 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 & 𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹𝘀
🔸රු.5000/-ක් ගෙවල ලි.ප. වුනහම basic මට්ටමට අදාල පාඩම්වල full length videos ටික lesson description ටිකත් එක්කම password එකක් ගහල බලන්න පුළුවන් විදිහට ඔයාගේ student account එකකට දෙනවා.
🔸ඊට අමතරව පාඩම්වලට අදාල සියළුම නිබන්ධන කුරියර් කරලා ගෙදරට එවනවා.
🔸රු.5000/- වෙනුවට, රු.7000/-ක් ගෙවල combo පැකේජ් එකට ලි.ප.වෙනවනම් basic program එකේ විඩියෝස් එකතුවට අමතරව intermediate මට්ටමට අදාල විඩියෝස් එකතුවත් එකවරම ලබාගන්න පුළුවන්.
🔸රු.10000/-ක් ගෙවල ලියා පදිංචි වෙන්න කැමතිනම් basic, intermediate සහ advanced කියන මට්ටම් 3ටම අදාල විඩියෝස් සියල්ල එකවර ලබාගන්න හැකියාව තියෙනවා.
✅𝗪𝗵𝗮𝘁 𝘄𝗲 𝗰𝗼𝘃𝗲𝗿 (𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀)🛠️📌
* Basic verb formations
* Be verbs / There is/are
* Prepositions
* Articles
* Introduction of Modals an Auxiliary verbs
* Introduction of Conjunctions
* Introduction of noun phrases
* Describing incidents - Stage 01
* Revision with practical sentences - Stage 01
* English video study
* Use of Dictionaries(Longman/Oxford)
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿📝🎯
1. වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක ක්ලික් කරලා online ගෙවල register වෙන්න පුළුවන්.
2. අපේ නියෝජිතයෙක් ඇමතීමෙන්: තිසරි - 777 122 867 / කුෂාන් -772 766 644 / පියුමි - 775 957 092
3. වෙබ්සයිට් එකේ පහල තියෙන form එක fill කරලා send කිරීමෙන්: එතකොට හැකි විගස අපි ඔයාව සම්බන්ධ කරගන්නවා.
𝗜𝗻𝘁𝗲𝗿𝗺𝗲𝗱𝗶𝗮𝘁𝗲 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺 📖📈
🔸මූලික ඉංග්‍රීසි අවබෝධය ඇති අයට දැනුම වැඩිදියුණු කරගන්න සැලසුම් කරපු වැඩසටහනක් මේක.
🔸අපේ General Stage නිබන්ධන මාලාවට(booklet series එකට) අයත් booklets 24න් 9වෙනි booklet එකේ ඉඳල 24වෙනි booklet එක වෙනකන් කරුණු මේ වැඩසටහන තුලදී සාකච්චා කරනවා.
🔸මූලික දැනුම නැති කෙනෙක්නම් මේ වැඩසටහනට කලින් Basic English Program එක ආවරණය කරගන්න අවශ්‍යයි.
🔸දැනට මූලික දැනුම තිබුනත් IELTS ලකුණු 5කට වඩා හෝ PTE ලකුණු 43 සීමාවට වඩා ගන්න බලාපොරොත්තුවෙනවනම් මේ වැඩසටහන ගොඩක් ගැලපෙනවා.
(ඉහත ලකුණු ප්‍රමාණය ගන්න බලාගෙන අපේ IELTS හෝ PTE training එකකට සහභාගී වෙන්න ඉන්න කෙනෙක් තමන්ගෙ ඉංග්‍රීසි දැනුම ඒකට ප්‍රමාණවත් නැහැ කියල හිතනවනම් training එකට එන්න කලින් මේ වැඩසටහන ආවරණය කරගැනීමෙන් ඒ අවශ්‍යතාවය සම්පුර්ණ කරගන්න පුළුවන්. ඔයාලගෙ දැනට තියෙන දැනුම පරීක්ෂා කරගන්න අවශ්‍යනම් අපිට කතා කරලා ටෙස්ට් paper අරගෙන ඒක කරලා අපිට එව්වහම, අපි ඒක පරීක්ෂා කරලා ඔයා ආවරණය කරගන්න අවශ්‍ය දැනුම මට්ටම ගැන අදහසක් දෙනවා.)
🔸කාර්යාලවල දැනට ඉංග්‍රීසි භාෂාවෙන් යම් ප්‍රමාණයකට වැඩකලත් letters/email වැනි කාරණා සඳහා දැනුම ප්‍රමාණවත් නැතිනම් එම දැනුම ලබාගන්න මේ වැඩසටහනෙන් පුළුවන්.
🔸උසස් පෙළ පාසල් දරුවෙකුට වුනත් මේ වැඩසටහන ආවරණය කරගැනීමෙන් General English paper එකට සාර්ථකව මුහුණ දෙන්න හැකියාව ලබාගන්න පුළුවන්.
🔸අවශ්‍යනම් මේ වැඩසටහනේ පාඩම් කරගෙන යන අතරේදීම හැර නැතිනම් පාඩම අවසන් කරගත්තට පස්සෙ, speaking package එකක් අරගෙන අපේ speaking teacher කෙනෙක් එක්ක තනිව කතා කරන්න පුහුණු වෙන්නත් පුළුවන්. ඒ ගැන විස්තර Speaking sessions යටතේ සඳහන් කරල තියෙනවා.
✅𝗪𝗵𝗮𝘁 𝘄𝗲 𝗰𝗼𝘃𝗲𝗿 (𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀)🛠️📌
* Active voice - Passive voice
* Progressive Tenses
* Perfect Tenses
* Use of Conjunctions
(that, whether and wh:words as conjunctions)
* Introduction of complex sentences
* Comparison of Adjectives
* Verb patterns (make/keep/get etc.)
* Describing incidents - Level 2
* Revision with practical sentences - Level 1-2
* English video study
* Use of Dictionaries(Longman/Oxford)
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗷𝗼𝗶𝗻 🔗🚀
1. වෙබ්සයිට් එකට ලියාපදිංචි වීමෙන් වීඩියෝ ලෙස ලබාගන්න පුළුවන්.
2. අපිට කතා කරලා individual class (තනිව ඉගෙන ගැනීම) එකකට physical හෝ online විදිහට ගුරුවරයෙක් ලබාගැනීමෙන්:
🔸අපගේ වැඩසටහන්වල අප හැමවිටම පවත්වාගන්නා ගුණාත්මක බව ඇතිව කණ්ඩායම් පන්තියක් මෙහෙයවනවිට අයකලයුතු මිලට එකවර ප්‍රමාණවත් පිරිසක් එකතු කිරීමේ දුෂ්කරතාවය මත දැනට කණ්ඩායම් පන්ති ලෙස මෙම පන්ති නොපවත්වන බව කරුණාවෙන් සලකන්න.
✅𝗩𝗶𝗱𝗲𝗼 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 & 𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹𝘀
🔸රු.5000/-ක් ගෙවල ලි.ප. වුනහම intermediate මට්ටමට අදාල පාඩම්වල full length videos ටික lesson description ටිකත් එක්කම password එකක් ගහල බලන්න පුළුවන් විදිහට ඔයාගේ student account එකකට දෙනවා.
🔸ඊට අමතරව පාඩම්වලට අදාල සියළුම නිබන්ධන කුරියර් කරලා ගෙදරට එවනවා.
🔸රු.5000/- වෙනුවට, රු.7000/-ක් ගෙවල combo පැකේජ් එකට ලි.ප.වෙනවනම් intermediate මට්ටමට අදාල විඩියෝස් එකතුවට අමතරව basic මට්ටමට අදාල විඩියෝස් එකතුවත් එකවරම ලබාගන්න පුළුවන්.
🔸රු.10000/-ක් ගෙවල ලියා පදිංචි වෙන්න කැමතිනම් basic, intermediate සහ advanced කියන මට්ටම් 3ටම අදාල විඩියෝස් සියල්ල එකවර ලබාගන්න හැකියාව තියෙනවා.
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿📝🎯
1. වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක ක්ලික් කරලා online ගෙවල register වෙන්න පුළුවන්.
2. අපේ නියෝජිතයෙක් ඇමතීමෙන්: තිසරි - 777 122 867 / කුෂාන් -772 766 644 / පියුමි - 775 957 092
3. වෙබ්සයිට් එකේ පහල තියෙන form එක fill කරලා send කිරීමෙන්: එතකොට හැකි විගස අපි ඔයාව සම්බන්ධ කරගන්නවා.
📚🚀𝗔𝗱𝘃𝗮𝗻𝗰𝗲𝗱 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺
🔸සාමාන්‍ය ඉංග්‍රීසි අවබෝධය ඇති අයට උසස් මට්ටම දක්වා දැනුම වැඩිදියුණු කරගන්න සැලසුම් කරපු වැඩසටහනක් මේක.
🔸අපේ General Stage පාඨමාලාව තුලදි සාකච්චා කරන නිබන්ධන මාලාවට(booklet series එකට) අදාල Review එකක් මුලින් කරලයි මේ program එකේ lessons පටන් ගන්නෙ.
🔸ඉංග්‍රීසි භාෂාවට අදාලව ඇති සියළු සංකීර්ණ grammar (ව්‍යාකරණ) කොටස් ආවරණය කරනවා.
🔸දැනට සාමාන්‍ය මට්ටමක දැනුම තිබුනත් IELTS ලකුණු 6.5කට වඩා හෝ PTE ලකුණු 65කට වඩා ගන්න බලාපොරොත්තුවෙනවනම් මේ වැඩසටහන ගොඩක් ගැලපෙනවා.
(ඔයාලගෙ දැනුම පරීක්ෂා කරන්න අපි දෙන test papers වල Level 2 වල තියෙන වාක්‍ය ටික හරියට ලියන්න බැරි කෙනෙක්නම් සහ එවැනි කෙනෙක් ඉහත ලකුණු ප්‍රමාණය ගන්න බලාගෙන අපේ IELTS හෝ PTE training එකකට සහභාගී වෙන්න ඉන්නවනම් training එකට එන්න කලින් අනිවාර්යයෙන් මේ වැඩසටහන ආවරණය කරගන්න අවශ්‍යයි.)
🔸විධායක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස ඉංග්‍රීසි හැසිරවීමට, report writing සහ letter writing වැනි ආයතනයක රැකියාව කරනවිට ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් මුණගැහෙන ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම ලබාගන්න මේ වැඩසටහනෙන් පුළුවන්.
🔸නිබන්ධන courier කරලා එවනවා(PDF අසාර්ථක නිසා)
✅𝗪𝗵𝗮𝘁 𝘄𝗲 𝗰𝗼𝘃𝗲𝗿 (𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀)🛠️📌
* Advanced Usage of Passive Voice
* Advanced Verb Formations (e.g., with "keep," "make," "get")
* Progressive and Perfect Tenses
* Comprehensive Lessons on Conjunctions
* Relative Pronouns and Clauses
* Usage of Complex Sentences
* Newspaper Article Discussions
* Describing Incidents – Level 3
* Revision with Practical Sentences – Level 3
* English Video Study
* Effective Use of Dictionaries (Longman/Oxford)
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗷𝗼𝗶𝗻 🔗🚀
🔸වෙබ්සයිට් එකට ලියාපදිංචි වීමෙන් වීඩියෝ ලෙස ලබාගන්න පුළුවන්.
🔸අපගේ වැඩසටහන්වල අප හැමවිටම පවත්වාගන්නා ගුණාත්මක බව ඇතිව කණ්ඩායම් පන්තියක් මෙහෙයවනවිට අයකලයුතු මිලට එකවර ප්‍රමාණවත් පිරිසක් එකතු කිරීමේ දුෂ්කරතාවය මත දැනට කණ්ඩායම් පන්ති ලෙස මෙම පන්ති නොපවත්වන බව කරුණාවෙන් සලකන්න.
✅𝗩𝗶𝗱𝗲𝗼 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 & 𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹𝘀
🔸රු.10000/-
🔸මෙම වැඩසටහනට ලියාපදිංචි වුවිට Basic, Intermediate සහ Advanced අදියර 3ටම අදාල පාඩම්වල full length videos ටික lesson description ටිකත් එක්කම password එකක් ගහල බලන්න පුළුවන් විදිහට ඔයාගේ student account එකකට දෙනවා.
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿📝🎯
1. වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක ක්ලික් කරලා online ගෙවල register වෙන්න පුළුවන්.
2. අපේ නියෝජිතයෙක් ඇමතීමෙන්: තිසරි - 777 122 867 / කුෂාන් -772 766 644 / පියුමි - 775 957 092
3. වෙබ්සයිට් එකේ පහල තියෙන form එක fill කරලා send කිරීමෙන්: එතකොට හැකි විගස අපි ඔයාව සම්බන්ධ කරගන්නවා.
𝗪𝗲𝗲𝗸𝗲𝗻𝗱 𝗜𝗘𝗟𝗧𝗦 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 (𝗙𝘂𝗹𝗹-𝗗𝗮𝘆 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻𝘀)
(Physical & Online)
🔸Duration :- 1 month, 4 Weekends(Sat or Sun) + 10 self practice sessions(each 1hr), 2 individual speaking sessions
🔸Time:- 8.30am to 6.30pm
🔸Course fee:- Physical - Rs.29000/- , Online - Rs.19000/-
🔸Registration fee:- Rs.10000/- (පාඨමාලා ගාස්තුවෙන් මෙය අඩු කෙරේ.)
✅කාර්ය බහුල අයට තමන්ගෙ වැඩකටයුතු මගහරවා ගන්නෙ නැතිව කෙටි කාලීනව ආවරණය කරගන්න පුළුවන් විදිහට සැලසුම් කරපු වැඩසටහනක් මේක.
✅මාසයක් ඇතුලත ඉරිදා හෝ සෙනසුරාදා දවස් 4ක් පුරාවට උදේ 8.30 ඉඳල හවස 6.30 වෙනකන් පැවැත්වෙන වැඩසටහනක් මේක.
🔻දවස් 4කින් මේ වැඩේ කරන්න පුලුවන්ද?
🔸අපි දවස් 4 ඇතුලතදි ඉතාමත්ම සැලසුම් සහගතව IELTS විභාගයෙ ආකෘතිය සහ reading, writing, listening සහ speaking අංශ(modules) 4ටම අදාලවන question types සහ ඒවට උත්තර හොයන විදිහ පැහැදිලිව කියල දෙනවා.
🔸ඒ වගේම මේකෙදි දවස් 4කට වඩා කාලය ලැබෙනවා. theory උගන්වන වෙලාවට අමතරව සතියේ දවස්වල උදේ 9 ඉඳල රෑ 8.30 වෙනකන් කැමති වෙලාවක ඇවිත් ගුරුවරයෙකුගෙ සහයත් ඇතිව පුහුණු වෙන්න 1 hour practice sessions 10ක් සහ individual(තනි) speaking sessions 2ක් online හරි physical හරි නොමිලේ ලබාගන්නත් පුළුවන්.
✅ඒ වගේම තාර්කිකව සහ සැලසුම් සහගතව ගත්තහම මේ කල සීමාව තුල අනිවාර්යයෙන් සාර්ථකව මේ පුහුණව දෙන්න පුළුවන්.
IELTS කියන එකේ තේරුම බලන්න. 𝗜nternational 𝗘nglish 𝗟anguage 𝗧esting 𝗦ystem
💪ඒ කියන්නෙ මේකෙදි වෙන්නේ ඔයාගෙ ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර ප්‍රමිති අනුව පරීක්ෂා කරන එක. ඒ අනුව විධිමත් විදිහට ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරලා තියෙනවනම් එහෙම කෙනෙක්ට මේ අභියෝගයට මුහුණ දෙන්න අමාරු නෑ.
විධිමත් විදිහට කියන්නෙ Basic, Intermediate සහ Advanced විදිහට ඉංග්‍රීසි අවබෝධයක් ඔයා ලබාගෙන තියෙනවද කියන එකයි. එහෙම දැනුමක් තියෙනවනම්, ඔයාට ඊලඟට අවශ්‍ය වෙන්නෙ විභාගයේදී ඒ දැනුම පරීක්ෂා කරන ආකාරය පිළිබඳ දැනුවත් භාවය සහ ඒ ආකෘති පිළිබඳ පුහුණුවයි. ඒ කියන්නෙ විභාගයෙ ආකෘතිය සහ reading, writing, listening සහ speaking කියන modules 4ට අදාල ආකෘතිය සහ ඒවායේ question types ගැන අවබෝධයයි අවශ්‍ය වෙන්නෙ.
විධිමත් ඉංග්‍රීසි අවබෝධයක් ඇතිව එන කෙනෙකුට දවස් 4ක් ඇතුලත ඉහත සඳහන් කරුණු ප්‍රමාණය සාර්ථකව උගන්වන්න පුළුවන් කියල අපි අත්දැකීමෙන් තහවුරු කරගෙන තියෙනවා. මේ විදිහට පුහුණුව අරගෙන සාර්ථක වෙන්නනම් මේ වැඩසටහනට එන්න කලින් සහභාගී වෙන කෙනෙක් සතුව පහත සඳහන් ආකාරයේ ඉංග්‍රීසි දැනුමක් ආසන්න වශයෙන් තියෙන්න ඕන.
𝗕𝗮𝗻𝗱 𝘀𝗰𝗼𝗿𝗲 𝟱 දක්වා:- නිවැරදි basic දැනුම තිබිය යුතුයි.
𝗕𝗮𝗻𝗱 𝘀𝗰𝗼𝗿𝗲 𝟱.𝟱 - 𝟲 දක්වා:- අවම intermediate මට්ටමට ඉංග්‍රීසි දැනුම තිබිය යුතුයි.
𝗕𝗮𝗻𝗱 𝘀𝗰𝗼𝗿𝗲 𝟲.𝟱:- intermediate මට්ටම සහ යම් ප්‍රමාණයකට advanced ඉංග්‍රීසි දැනුම තිබිය යුතුයි.
𝗕𝗮𝗻𝗱 𝘀𝗰𝗼𝗿𝗲 𝟳 𝗮𝗻𝗱 𝗮𝗯𝗼𝘃𝗲:- advanced මට්ටමට දැනුම තිබිය යුතුයි.
🤝අපේ වැඩසටහන් වලට ඔයාල සහභාගී වෙන්න කැමතිනම් මුලින්ම මේ දැනුම හදාගන්න එක වැදගත්. ඉහතින් කියල තියෙන විදිහට ඔයාට අවශ්‍ය band score එකට ගැලපෙන මට්ටමට Basic, Intermediate හෝ Advanced ආකාරයට ඉංග්‍රීසි දැනුම දියුණු කරගෙන එනවනම් අනිවාර්යයෙන් 4 Day Training එකෙන් ඔයාගේ IELTS විභාග ගැටළුවට සාර්ථක විසඳුමක් දෙන්න අපිට පුළුවන්. එහෙම නැතිනම් Training එකට එන්න කලින් ඒ දැනුම ඔයා ගාව තියෙනවා කියල තහවුරු කරගන්න . අපිට කතා කලොත් විනාඩි කිහිපයක පොඩි ටෙස්ට් එකකකින් අපිට පුළුවන් ඔයාගේ දැනට තියෙන දැනුම ගැන ඔයාට අදහසක් දෙන්න.
🚀IELTS training එකට එන්න කලින් අවශ්‍යනම් අපේ ඉංග්‍රීසි පාඨමාලාවක් නොමිලේ හදාරලා එන්න ඔයාට හැකියාව තියෙනවා. IELTS training එකට අවම මාසෙකට කලින් register වෙන කෙනෙකුට රු.10000/-ක් මිළවෙන අපේ Basic, Intermediate සහ Advanced ඉංග්‍රීසි පාඨමාලාවල් ඔක්කොටම අයත් lessons වල විඩියෝස් සියල්ලටම නොමිලේ full access ලැබෙනවා.
ඔයාට අවශ්‍ය band score එකට ගැලපෙන මට්ටමට ඉංග්‍රීසි දැනුම කෙටි කාලීනව දියුණු කරගන්න අපේ විඩියෝස් වලින් ඔයාලට අපි හැකියාව දීල තියෙනවා. දැන්ම ලියා පදිංචි වෙන කෙනෙකුට අපේ විඩියෝස් වලින් දැනට ඉන්න මට්ටමේ ඉඳල අවශ්‍ය මට්ටම දක්වා ඉංග්‍රීසි දැනුම දියුණු කරගෙන ඊළඟ IELTS group එකට සම්බන්ධවෙලා සාර්ථකව training එක ඉවර කරගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන් කම ලැබෙනවා. පුහුණුවෙන් පස්සෙත් තනිවම පුහුණු වීම ගොඩක් වැදගත් වෙනවා. ඒකටත් අවශ්‍ය වෙලාවට අපේ ගුරුවරුන්ගේ සහය ගන්න ඔයාලට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම, speaking වලට ඔයාලට අවශ්‍යනම් අමතර ගෙවීමක් කරලා individual විදිහට ගුරුවරයෙක් එක්ක පුහුණු වෙන්න package එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒගැන වැඩි විස්තර speaking sessions යටතේ දාල තියෙනවා.
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿📝🎯
1. වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක ක්ලික් කරලා online ගෙවල register වෙන්න පුළුවන්.
2. අපේ නියෝජිතයෙක් ඇමතීමෙන්: තිසරි - 777 122 867 / කුෂාන් -772 766 644 / පියුමි - 775 957 092
3. වෙබ්සයිට් එකේ පහල තියෙන form එක fill කරලා send කිරීමෙන්: එතකොට හැකි විගස අපි ඔයාව සම්බන්ධ කරගන්නවා.
𝗪𝗲𝗲𝗸𝗲𝗻𝗱 𝗣𝗧𝗘 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 (𝗙𝘂𝗹𝗹-𝗗𝗮𝘆 𝗦𝗲𝘀𝘀𝗶𝗼𝗻𝘀)
(Physical & Online)
🔸Duration :- 1 month, 4 Weekends(Sat or Sun) + 10 self practice sessions(each 1hr)
🔸Time:- 8.30am to 5.30pm
🔸Course fee:- Physical - Rs.25000/- , Online - Rs.17000/-
🔸Registration fee:- Rs.10000/- (පාඨමාලා ගාස්තුවෙන් මෙය අඩු කෙරේ.)
✅කාර්ය බහුල අයට තමන්ගෙ වැඩකටයුතු මගහරවා ගන්නෙ නැතිව කෙටි කාලීනව ආවරණය කරගන්න පුළුවන් විදිහට සැලසුම් කරපු වැඩසටහනක් මේක.
✅මාසයක් ඇතුලත ඉරිදා හෝ සෙනසුරාදා දවස් 4ක් පුරාවට උදේ 8.30 ඉඳල හවස 5.30 වෙනකන් පැවැත්වෙන වැඩසටහනක් මේක.
🔻දවස් 4කින් මේ වැඩේ කරන්න පුලුවන්ද?
🔸අපි දවස් 4 ඇතුලතදි ඉතාමත්ම සැලසුම් සහගතව PTE විභාගයෙ ආකෘතිය සහ reading, writing, listening සහ speaking අංශ(modules) 4ටම අදාලවන question types සහ ඒවට උත්තර හොයන විදිහ පැහැදිලිව කියල දෙනවා.
🔸ඒ වගේම මේකෙදි දවස් 4කට වඩා කාලය ලැබෙනවා. theory උගන්වන වෙලාවට අමතරව සතියේ දවස්වල උදේ 9 ඉඳල රෑ 8.30 වෙනකන් කැමති වෙලාවක ඇවිත් ගුරුවරයෙකුගෙ සහයත් ඇතිව පුහුණු වෙන්න 2 hour practice sessions 10ක් සහ individual(තනි) speaking sessions 2ක් online හරි physical හරි නොමිලේ ලබාගන්නත් පුළුවන්.
✅ඒ වගේම තාර්කිකව සහ සැලසුම් සහගතව ගත්තහම මේ කාල සීමාව තුල අනිවාර්යයෙන් සාර්ථකව මේ පුහුණුව දෙන්න පුළුවන්.
PTE කියන එකේ තේරුම බලන්න. 𝗣earson 𝗧est of 𝗘nglish
💪ඒ කියන්නෙ මේකෙදි වෙන්නේ ඔයාගෙ ඉංග්‍රීසි දැනුම ජාත්‍යන්තර ප්‍රමිති අනුව පරීක්ෂා කරන එක. ඒ අනුව විදිමත් විදිහට ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කරලා තියෙනවනම් එහෙම කෙනෙක්ට මේ අභියෝගයට මුහුණ දෙන්න අමාරු නෑ.
විධිමත් විදිහට කියන්නෙ Basic, Intermediate සහ Advanced විදිහට ඉංග්‍රීසි අවබෝධයක් ඔයා ලබාගෙන තියෙනවද කියන එකයි. එහෙම දැනුමක් තියෙනවනම්, ඔයාට ඊලඟට අවශ්‍ය වෙන්නෙ විභාගයේදී ඒ දැනුම පරීක්ෂා කරන ආකාරය පිළිබඳ දැනුවත් භාවය සහ ඒ ආකෘති පිළිබඳ පුහුණුවයි. ඒ කියන්නෙ විභාගයෙ ආකෘතිය සහ reading, writing, listening සහ speaking කියන modules 4ට අදාල ආකෘතිය සහ ඒවායේ question types ගැන අවබෝධයයි අවශ්‍ය වෙන්නෙ.
විධිමත් ඉංග්‍රීසි අවබෝධයක් ඇතිව එන කෙනෙකුට දවස් 4ක් ඇතුලත ඉහත සඳහන් කරුණු ප්‍රමාණය සාර්ථකව උගන්වන්න පුළුවන් කියල අපි අත්දැකීමෙන් තහවුරු කරගෙන තියෙනවා. මේ විදිහට පුහුණුව අරගෙන සාර්ථක වෙන්නනම් මේ වැඩසටහනට එන්න කලින් සහභාගී වෙන කෙනෙක් සතුව පහත සඳහන් ආකාරයේ ඉංග්‍රීසි දැනුමක් ආසන්න වශයෙන් තියෙන්න ඕන.
𝗦𝗰𝗼𝗿𝗲 𝗹𝗲𝘃𝗲𝗹 𝘂𝗽 𝘁𝗼 𝟰𝟯:- නිවැරදි basic දැනුම තිබිය යුතුයි.
𝗦𝗰𝗼𝗿𝗲 𝗹𝗲𝘃𝗲𝗹 𝘂𝗽 𝘁𝗼 𝟰𝟰-𝟱𝟴:- අවම intermediate මට්ටමට ඉංග්‍රීසි දැනුම තිබිය යුතුයි.
𝗦𝗰𝗼𝗿𝗲 𝗹𝗲𝘃𝗲𝗹 𝘂𝗽 𝘁𝗼 𝟱𝟵-𝟲𝟱:- intermediate මට්ටම සහ යම් ප්‍රමාණයකට advanced ඉංග්‍රීසි දැනුම තිබිය යුතුයි.
𝗦𝗰𝗼𝗿𝗲 𝗮𝗯𝗼𝘃𝗲 𝟲𝟱:- advanced මට්ටමට දැනුම තිබිය යුතුයි.
🤝අපේ වැඩසටහන් වලට ඔයාල සහභාගී වෙන්න කැමතිනම් මුලින්ම මේ දැනුම හදාගන්න එක වැදගත්. ඉහතින් කියල තියෙන විදිහට ඔයාට අවශ්‍ය score එකට ගැලපෙන මට්ටමට Basic, Intermediate හෝ Advanced ආකාරයට ඉංග්‍රීසි දැනුම දියුණු කරගෙන එනවනම් අනිවාර්යයෙන් 4 Day Training එකෙන් ඔයාගේ PTE විභාග ගැටළුවට සාර්ථක විසඳුමක් දෙන්න අපිට පුළුවන්. එහෙම නැතිනම් Training එකට එන්න කලින් ඒ දැනුම ඔයා ගාව තියෙනවා කියල තහවුරු කරගන්න . අපිට කතා කලොත් විනාඩි කිහිපයක පොඩි ටෙස්ට් එකකකින් අපිට පුළුවන් ඔයාගේ දැනට තියෙන දැනුම ගැන ඔයාට අදහසක් දෙන්න.
🚀PTE training එකට එන්න කලින් අවශ්‍යනම් අපේ ඉංග්‍රීසි පාඨමාලාවක් නොමිලේ හදාරලා එන්න ඔයාට හැකියාව තියෙනවා. PTE training එකට අවම මාසෙකට කලින් register වෙන කෙනෙකුට රු.10000/-ක් මිළවෙන අපේ Basic, Intermediate සහ Advanced ඉංග්‍රීසි පාඨමාලාවල් ඔක්කොටම අයත් lessons වල විඩියෝස් සියල්ලටම නොමිලේ full access ලැබෙනවා.
ඔයාට අවශ්‍ය score එකට ගැලපෙන මට්ටමට ඉංග්‍රීසි දැනුම කෙටි කාලීනව දියුණු කරගන්න අපේ විඩියෝස් වලින් ඔයාලට අපි හැකියාව දීල තියෙනවා. දැන්ම ලියා පදිංචි වෙන කෙනෙකුට අපේ විඩියෝස් වලින් දැනට ඉන්න මට්ටමේ ඉඳල අවශ්‍ය මට්ටම දක්වා ඉංග්‍රීසි දැනුම දියුණු කරගෙන ඊළඟ PTE group එකට සම්බන්ධවෙලා සාර්ථකව training එක ඉවර කරගෙන විභාගයට මුහුණ දෙන්න පුළුවන් කම ලැබෙනවා. පුහුණුවෙන් පස්සෙත් තනිවම පුහුණු වීම ගොඩක් වැදගත් වෙනවා. ඒකටත් අවශ්‍ය වෙලාවට අපේ ගුරුවරුන්ගේ සහය ගන්න ඔයාලට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම, speaking වලට ඔයාලට අවශ්‍යනම් අමතර ගෙවීමක් කරලා individual විදිහට ගුරුවරයෙක් එක්ක පුහුණු වෙන්න package එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒගැන වැඩි විස්තර speaking sessions යටතේ දාල තියෙනවා.
✅𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿📝🎯
1. වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක ක්ලික් කරලා online ගෙවල register වෙන්න පුළුවන්.
2. අපේ නියෝජිතයෙක් ඇමතීමෙන්: තිසරි - 777 122 867 / කුෂාන් -772 766 644 / පියුමි - 775 957 092
3. වෙබ්සයිට් එකේ පහල තියෙන form එක fill කරලා send කිරීමෙන්: එතකොට හැකි විගස අපි ඔයාව සම්බන්ධ කරගන්නවා.
🗣️✨🎙️𝗜𝗻𝗱𝗶𝘃𝗶𝗱𝘂𝗮𝗹 𝗦𝗽𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴
🔸අපේ ගුරුවරයෙක්ව(a dedicated speaking teacher) ඔයා වෙනුවෙන්ම තනිව සම්බන්ධ කරගෙන speaking(ඉංග්‍රීසී කථාව) පුහුණු වෙන්න මේ ක්‍රමයෙන් අපි අවස්ථාව සලසල තියෙනවා.
🔸ඔයාට පහසු වෙලාවක අපේ ගුරුවරයෙක් සමග වෙලාවක් යොදාගෙන physical හරි online හරි පුහුණු වෙන්න මේ යටතෙ ඔයාලට අවස්ථාව ලැබෙනවා. මේ සේවය ආකාර දෙකකින් ලබාදෙන්න අපි කටයුතු යොදල තියෙනවා.
1. Day-to-day speaking training (එදිනෙදා ඉංග්‍රීසී භාවිතයට)
2. IELTS speaking training
✅ 𝗗𝗮𝘆-𝘁𝗼-𝗱𝗮𝘆 𝗦𝗽𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴🎙️
🔸මේකෙදි අපේ එදිනෙදා ජීවිතයෙදී මුණගැහෙන සිදුවීම් මාතෘකා කරගෙන ඒ මාතෘකා සමූහයක් (friends, sports, hobbies, movies, social media වගේ) යටතේ ප්‍රශ්න එකතුවක් සහ ඒවට Level 1,2 සහ 3 විදිහට උත්තර සහිත නිබන්ධනයක් මුලින්ම ලබාදෙනවා.
🔸එකේ තියෙන උත්තරවල මට්ටමේ ඉංග්‍රීසි අවබෝධයක් ඔයාට තියෙනවනම් එකවර මේ වැඩසටහනට සහභාගී වෙන්න කෙනෙක්ට පුළුවන්. ඒ තරම් ප්‍රමාණවත් දැනුමක් ඔයාට නැතිනම් අපේ basic, intermediate සහ advanced lessons තියෙන වීඩියෝස් අවශ්‍ය ප්‍රමාණයට අධ්‍යයනය කරලා ඊට පස්සෙ මේ sessions පටන් ගන්න පුළුවන්.
🔸මේ session එකකදි අපේ ගුරුවරයෙක් පුහුණුවෙන student ගෙන් අහන ප්‍රශ්නවලට student උත්තර දෙනකොට දෙබස් ගොඩනැගෙන විදිහට මේ පුහුණුව සිදුවෙනවා. ඒ ලබාදෙන පිළිතුරු වල ඉංග්‍රීසි ව්‍යාකරණ අඩුපාඩු හරි වචනමාලවේ අඩුපාඩු හරි තියෙනවනම් ඒ වෙලාවෙම speaking teacher ඔයාගෙ ඒ අඩුපාඩු පෙන්වල දෙනවා. ඒ වගේම, ඒ අඩුපාඩු හදාගන්න උදව්වෙන අපේ basic, intermediate සහ advanced lessons ඒවායේ පාඩම් අංකත් එක්කම ඔයාගේ අවධානයට ලක්කරනවා.
🔸රු.5000/-ක් ගෙවල මේ වැඩසටහනට ලියා පදිංචි වුනහම 30 minute speaking sessions 8ක් ලැබෙනවා. ඒ sessions අපේ ගුරුවරයෙක් එක්ක ඔයාට කැමති වෙලාවක යොදාගෙන පුහුන්වීම් කරන්න පුළුවන්. ආයතනයට කතා කරලා හරි ලිය පදිංචි වුනාට පස්සෙ වෙබ්සයිට් එක හරහා හරි ගුරුවරයෙක් එක්ක වෙලාව යොදාගන්න පුළුවන්.
✅ 𝗜𝗘𝗟𝗧𝗦 𝗦𝗽𝗲𝗮𝗸𝗶𝗻𝗴 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴🎙️
🔸IELTS වලට මුහුණ දෙන්න ඉන්න ඔයාල දන්නවා speaking module එකේ ආකාරය සහ ගොඩක් අයට ඒකට මුහුණ දෙන එක අභියොගයක්.
🔸මේකෙදි IELTS විභාගයෙදි සුලභවම එන්න තියෙන මාතෘකා සමූහයක් යටතෙ part 1 සහ part 3 වලට එන ප්‍රශ්න ලිස්ට් එකක් සහ ඒවට band score 5,6, 7 විදිහට sample answers සහ part 2 වල එන que card topics සහ ඒවටත් sample descriptions තියෙන වටිනා නිබන්ධනයක් අපි ඔයාලට ලබාදෙනවා.
🔸ඊට පස්සෙ ඔයාලට ඒ මාතෘකා අධ්‍යයනය කරලා එන්න අවස්ථාව දීල individual sessions වලදි විභාගයෙදි examinar ඔයාගෙන් ප්‍රශ්න අහන විදිහටම ඔයාගෙන් ප්‍රශ්න අහල ඒවට ලැබෙන ඔයගේ උත්තර වල තියෙන අඩුපාඩු එවෙලේම පෙන්වල දීලා ඒ අඩුපාඩු හදාගන්න අවශ්‍ය කරන අපේ video lessons මොනවද කියලත් සඳහන් කරනවා.
🔸අපේ IELTS training එකකට සම්බන්ධ වුන කෙනෙක්නම් රු.6000/-ක් ගෙවල මේ වැඩසටහනට ලියා පදිංචි වුනහම 45 minute speaking sessions 5ක් ලැබෙනවා. බාහිර කෙනෙක් පළමු sessions 5 වෙනුවෙන් රු.10000/-ක් සහ අමතර session එකකට රු.1200/- ක මුදලක් ගෙවන්න ඕන. ඒ sessions අපේ ගුරුවරයෙක් එක්ක ඔයාට කැමති වෙලාවක යොදාගෙන පුහුණුවීම් කරන්න පුළුවන්. ආයතනයට කතා කරලා හරි ලියා පදිංචි වුනාට පස්සෙ වෙබ්සයිට් එක හරහා හරි ගුරුවරයෙක් එක්ක වෙලාව යොදාගන්න පුළුවන්.
IELTS Fast Track
IELTS ගැන කනස්සල්ලෙන්ද ඉන්නේ? වෙන පන්තිවලට ගියාට අල්ල ගන්න බැරිද?
exam එකට ready වෙන්න ලොකු කාලයක් නැතුව අවුලෙන්ද ඉන්නේ?
ඔයාල වෙනුවෙන්ම හදපු මේ පන්තියට එන්න.
දැනට තියෙන දැනුම IELTS වලට යොදාගන්නෙ කොහොමද කියල පැහැදිලිව කියල දෙනවා.
Writing සහ Speaking වලදි වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්නනම් දිග වාක්‍ය (compound/complex sentences) යොදාගන්න වෙනවා කියල පන්තිවල කිව්වට එවැනි වාක්‍ය හැදෙන හැටි බොහෝ පන්තිවල කියල දෙන්නෙ නැ. අපේ පන්තියෙදි පැහැදිලිවම දිග වාක්‍ය හැදෙන විදිහ කියා දීලා essay එකට සහ Speaking part 2 වලට ලකුණු වැඩිකරගන්න උදව් කරනවා.
ඔයාල ලියන essays බලල අඩුපාඩු කියල දෙනවා.
සාමාන්‍ය ලකුණු මට්ටමක් ගන්න විශාල vocabulary එකක් ඕන කියල කියනවා වෙනුවට generally භාවිතා වෙන්න අවශ්‍ය phrases ගැන දැනුවත් කරනවා. එතකොට ලොකු vocabulary related stress එකක් නැතුව අවශ්‍ය band score එකට යන්න පුළුවන්.
exam එකට නිතර එන speaking topics ටික දීලා ඒවට කතා කරන විදිහ කියල දෙනවා.
Reading සහ Writing වල question types ටික කියල දීලා tips යොදාගෙන past papers වලට answers හොයන විදිහ සාකච්චා කරනවා.
Online පන්ති විස්තර:-
Zoom(website එකෙන් වීඩියෝ එක බලන්නත් පුළුවන්)
පාඨමාලා ගාස්තුව(online):- රු.14900/-
සතියේ දිනවල දවස් දෙකක් රෑ 8.00-11.00
දින 12යි. (මාස එකහමාරයි)
🟥එකපාරටම IELTS training එකට සම්බන්ධ වෙන්න තරම් ප්‍රමාණවත් දැනුමක් ඔයාට නැතිනම් අපේ Pre-IELTS පන්තියට හරි Basic English පන්තියට හරි සහභාගී වෙන්න පුළුවන්.
📝 𝗦𝗽𝗲𝗹𝗹𝗶𝗻𝗴 𝗧𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴 (𝗩𝗶𝗱𝗲𝗼) 🎥✍️
🔸 මේ වැඩසටහන පැය බැගින් තියෙන වීඩියෝස්🎬📚 12ක් විදිහට හදල තියෙන්නෙ.
🔸 ඉංග්‍රීසි හෝඩිය පමණක් දන්න කෙනෙකුට උනත්, ඕනෑම අපහසු ඉංග්‍රීසි වචනයක් 🧐📖 තනියෙන් අකුරු ගලපාගෙන ලියන්න පුළුවන් මට්ටමට මේ පාඩම් මාලාවෙන් කියල දෙනවා.
🔸 මේ වීඩියෝස් ටික බලල ඉගෙනගෙන අභ්‍යාස කලාට පස්සෙ, අවශ්‍යනම් අපේ ගුරුවරයෙක්ව👩🏫 තනිව යොදාගෙන physical හරි online හරි තව දුරටත් උදව් අරගන්න පුළුවන්.
🔸 Bata-බාටා, Saman-සමන් කියන මට්ටමේ ඉඳල curious-ක්යුරිඅස්, acceleration-ඇක්සලරේෂන්, bridge-බ්‍රිජ් වගේ අමාරුම මට්ටමේ වචන 🏗️📚 දක්වා මේ වැඩසටහනේදී කටපාඩම් කිරීමකින් තොරව අකුරු ගලපගෙන ලියන්න කියල දෙනවා.
🔸 මේ ටික ඉගෙන ගත්තට පස්සෙ, සිංග්ලිෂ් වලින් ටයිප් කරන්න ඕනේ නෑ, වැඩ්ඩෙක් වගේ English වලින්ම ටයිප් කරන්න පුළුවන් වෙනවා. ✨📑
✅ 𝗖𝗼𝘂𝗿𝘀𝗲 𝗙𝗲𝗲 & 𝗧𝘂𝘁𝗼𝗿𝗶𝗮𝗹𝘀 💵📱
🔸 රු.5000/-ක් ගෙවල ලි.ප. වුනහම, මේ වැඩසටහනට අදාල පාඩම්වල videos🎥 ටික password🔐 එකක් ගහල ඔයාගේ phone📱 එකෙන් හරි computer💻 එකෙන් හරි බලන්න පුළුවන් විදිහට ඔයාගේ student account එකට දෙනවා.
🔸 ඊට අමතරව, පාඩම්වලට අදාල සියළුම නිබන්ධන 📚✉️ කුරියර් කරලා ගෙදරට එවනවා.
🤝 මේකේ පළමු පාඩමට අදාල video එකට අදාල ලින්ක් එක පහතින් තියෙනවා.
ඒක බැලුවට පස්සේ ඔයා සතුටුයිනම්, පහත එක් ආකාරයකට ඔයාට ලි.ප. වෙලා වීඩියෝස් ටික සහ නිබන්ධන ලබාගන්න පුළුවන්.
Lesson 01 link:
✅ 𝗛𝗼𝘄 𝘁𝗼 𝗿𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 🎯
වෙබ්සයිට් එකේ උඩම තියෙන Register බට්න් එක click කරලා Spelling කියන එක select කරහම online ගෙවල register වෙන්න පුළුවන්.
අපේ නියෝජිතයෙක් ඇමතීමෙන් 📞:
තිසරි - 777 122 867
කුෂාන් - 772 766 644
පියුමි - 775 957 092
𝗔𝗰𝗰𝗼𝘂𝗻𝘁 𝗗𝗲𝘁𝗮𝗶𝗹𝘀
ඔබගේ ගෙවීම් සඳහා පහත ආයතනික ගිණුම් අංක භාවිතා කලහැකි අතර ගෙවීම් කලබව තහවුරු කිරීමට කල ගෙවීමට අදාල screen shot එකක් හෝ image එකක් 772 766 644 අංකයට හෝ ඔබව සමබන්ධ කරගත් අපගේ නියෝජිතයෙක් සිටීනම් ඔහුගේ හෝ ඇයගේ අංකයට WhatsApp කරන්න.
🟢Sampath Bank Piliyandala
Ac. Name: Lindsis English Institute
Ac. No:1019 1402 2721
🟡BOC Piliyandala
Ac. Name: Lindsis English Institute
Ac. No: 0087279284
🟠Personal Accounts
ඉහත බැංකු වලට ගෙවීම් කල නොහැකිනම් පහත සඳහන් අපගේ පෞද්ගලික ගිණුම් වලට ඔබට මුදල් තැන්පත් කලහැකිය.
🔸People’s Bank - Piliyandala(City)
Ac. Name. I.B.V.P. Jayasinghe
Ac. No. 359-2-004-0-0000981
🔸NTB - Piliyandala
Ac. Name. I.B.V.P. Jayasinghe
Ac. No. 200400033930
🔸NDB - Maharagama
Ac. Name: I.B.V.P. Jayasinghe
Ac. No: 106110286597
🟣Card Payments
ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීමට වෙබ් අඩවියෙහි ඉහල ඇති Register බට්න් එක ක්ලික් කරන්න.
Lindsis English Institute